The story of redemption – විමුක්ති මාර්ග රචනාව Sinhala E. G. White
රු270.00
In Stockස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Related products
-
Prayer for the Sick – යැදුම තුළ හාස්කම් Sinhala E. G. White
0 out of 5(0)‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
Read Onlineරු70.00 -
මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.
Read Onlineරු280.00 -
Steps to Christ – පිරිපුන් මග Sinhala E. G. White
0 out of 5(0)සතුට, සාමය හා බලය ලබාගත හැක්කේ එකම මාර්ගයකිනි. ඔබත් මේ පොත කියවා එම මාර්ගය සොයා දැනගන්න.
Read Onlineරු155.00 -
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.Read Onlineරු560.00 -
දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට උන්වහන්සේගේ අදහස හා සැලසුම් පැහැදිලි ලෙස විවෘත කරයි. මෙය කියවන්නාවූ අයට මේ පොත ආශිර්වාදයක් වෙනවා ඇත.
Read Onlineරු1,060.00 -
The Mount Of Blessings – කන්ද උඩ දේශනාව Sinhala E. G. White
0 out of 5(0)කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
Read Onlineරු190.00