- Recent add item(s)
-
Life without Limits English 1 × රු200.00×
- ×
- ×
- ×
Subtotal: රු400.00
රු60.00
In Stockපී‍්‍රතිමත් නිවසක් යනු කි්රස්තියානි ප්‍රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.
Read Online
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Online
රජවරුන්ගේ රජාණන් වූ ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූ අපගේ දෙවිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ දොරටුව අබියස සිටින මේ සමයේදී මේ පොත තුළින් ඔබගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කොට ඔබ සුදුස්සෙක් කරනු නිසැකයි.
කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
මෙම පොත කි්රස්තුස්වහන්සේ තුළින් ප්රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.
සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.