- Recent add item(s)
- ×
-
The Ten Commandments English 1 × රු140.00×
- ×
Subtotal: රු330.00
රු700.00
In StockIt is a grate sin to exclude a special Group of children from society as sick children. This Book will give you an idea of ??what autism is.
සාර්ථක ලෙස ජලයෙන් ප්‍රතිකාර කිරීම පිළිබඳ මාර්ගෝපදේශයකි. ජලයෙන් කරනු ලබන ප්‍රතිකාර පිළිබඳව
ලෙඩ සුවකරන පිණිස ජලය පරිහරණය කරන ආකාරය මෙමගින් පෙන්වා දෙයි.
Read Online
සුවිශේෂ වූ දරුවන් කොටසක් රෝගීන් දරුවන් ලෙස සඟවා තබා සමාජයෙන් කොන් කිරීම බලවත් වරදකි. විශාල පාපයකි. ඔටිසම් යනු කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් මෙමගින් ලබාගත හැකිවේ.
සෞඛ්‍යය පිළිබඳ සත්‍යතාවයන් 12කින් සමන්විත පොත් පිංචකි. මෙමගින් ඉදිරිපත් කරන උපදෙස් සහ අනුශාසනා තුළින් ඔබගේ ජීවිතයට යහපතක්ම වේවා.
Read Online
යහපත් සෞඛ්‍ය පුරුදු 12ක් මෙම පොත් පිංචෙහි අඩංගුව ඇත.
සුවසෙත යනු ලෙඩ රෝග වලින් සහ අබල දුබලතාවයන්ගෙන් වැළකී සිටීම පමණක් නොව මානසික සහ සමාජයීය පැතිකඩවලින් සම්පූර්ණව සිටීමය. මෙය ඒ සඳහා හොඳ මාර්ගෝපදේශයකි.
Read Online
நான் இப்புத்தகத்தை ஆட்டிஸத்தினால் பாதிக்கப்பட்ட பிள்ளைகளின் பெற்றோருக்காக எழுதுகிறேன். இந்தப் புத்தகம் சமுதாயத்தினர் இலகுவாக வாசிப்பதற்காக எளிமையான நடையில் எழுதப்பட்டிருக்கிறது. சமுதாயத்தினர் நன்மையடையவே இப்புத்தகம்;; எழுதப்பட்டிருக்கிறது.
Read Online