- Recent add item(s)
-
primary - Tamil (Years 7-9) 4th qtr D 1 × රු100.00×
- ×
- ×
Subtotal: රු100.00
රු55.00
In Stockකි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Online
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
අඳුර සහ ආලෝකය අතර, පාපය සහ ධර්මිෂ්ඨකම අතර, වරද හා නිවැරදි භාවය අතර, මරණය සහ ජීවිතය අතර සමතයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවත් එම අරගලයේ මුල මැද සහ අවසානය මෙමගින් පැහැදිලි කරයි.
Steps to Christ deals with the central issue of how to become and remain a Christian. The concern at the core of Mrs. White’s voluminous writing. In just 13 short chapters, Steps to Christ will help you discover the steps to find a forever friend in Jesus. You’ll read about His love for you, repentance, faith and acceptance, growing like Him, the privilege of prayer, what to do with doubt, and how to spend your days rejoicing with your new-found friend?Jesus.
පී‍්‍රතිමත් නිවසක් යනු කි්රස්තියානි ප්‍රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.
Read Online
முற்பிதாக்களும் தீர்க்கதரிசிகளும்
මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.