Great controversy – මහත් බලාපොරොත්තුව Sinhala E. G. White
රු60.00
In Stockඅඳුර සහ ආලෝකය අතර, පාපය සහ ධර්මිෂ්ඨකම අතර, වරද හා නිවැරදි භාවය අතර, මරණය සහ ජීවිතය අතර සමතයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවත් එම අරගලයේ මුල මැද සහ අවසානය මෙමගින් පැහැදිලි කරයි.
Related products
-
මෙම පොත කි්රස්තුස්වහන්සේ තුළින් ප්රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.
Read Onlineරු280.00 -
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Onlineරු55.00 -
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Read Onlineරු270.00 -
The Mount Of Blessings – කන්ද උඩ දේශනාව Sinhala E. G. White
0 out of 5(0)කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
Read Onlineරු190.00 -
සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.Read Onlineරු370.00 -
Last Day Events – අවසන් පැය Sinhala E. G. White
0 out of 5(0)රජවරුන්ගේ රජාණන් වූ ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූ අපගේ දෙවිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ දොරටුව අබියස සිටින මේ සමයේදී මේ පොත තුළින් ඔබගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කොට ඔබ සුදුස්සෙක් කරනු නිසැකයි.
Read Onlineරු240.00






