Great controversy – මහත් බලාපොරොත්තුව Sinhala E. G. White
රු60.00
In Stockඅඳුර සහ ආලෝකය අතර, පාපය සහ ධර්මිෂ්ඨකම අතර, වරද හා නිවැරදි භාවය අතර, මරණය සහ ජීවිතය අතර සමතයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවත් එම අරගලයේ මුල මැද සහ අවසානය මෙමගින් පැහැදිලි කරයි.
Related products
-
Prayer for the Sick – යැදුම තුළ හාස්කම් Sinhala E. G. White
0 out of 5(0)‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
Read Onlineරු70.00 -
Health & Happiness – සුවසෙත හා සතුට Sinhala E. G. White
0 out of 5(0)සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්යය ප්රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.
රු340.00 -
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.Read Onlineරු560.00 -
Adventist Home – ඇඞ්වෙන්ටිස්ට් නිවස Sinhala E. G. White
0 out of 5(0)පී්රතිමත් නිවසක් යනු කි්රස්තියානි ප්රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.
Read Onlineරු60.00 -
සියවස් ගණනාවකට ඉහතදී විද්යාඥයින් සෞඛ්යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.Read Onlineරු370.00 -
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්යයාගේ පාපයට වැටීමේ පටන් කි්රස්තුස්වහන්සේගේ රාජ්යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Read Onlineරු270.00





