- Recent add item(s)
-
Path way to Health - සුවසෙතට පියමන් Sinhala 1 × රු130.00×
- ×
-
The Great Controversy - මහා අරගලය Sinhala 1 × රු0.00×
- ×
Subtotal: රු160.00
Subtotal: රු160.00
රු340.00
In Stockසිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.
මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.
පී‍්‍රතිමත් නිවසක් යනු කි්රස්තියානි ප්‍රතිපත්ති හා පළපුරුදු උගන්වනු ලබන නිවසකි. මේ පොත වැඩ අධික දෙමව්පියන් සඳහා අත් පොතක් වෙයි.
Read Online
කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Select at least 2 products
to compare