- Recent add item(s)
-
Acts of the apostles - எழும்பிப் பிரகாசித்த இயேசுவின் சீடர்கள | Soft Copy (PDF) Tamil E. G. White 1 × රු0.00×
-
When Death Isn't Fair English 1 × රු180.00×
- ×
Subtotal: රු280.00
Subtotal: රු280.00
රු0.00
In Stockමෙම අත්පොත ගෝලයින් කිරීම වර්ධනය කරන පිණිස නියම සැලකිලිමත් කණ්ඩායම් සහ ඔවුන් කරනදේට බලපෑමක් ඇති කිරීමේ ෂීණ මූලික අදහස් පැහැදිලි කිරීම පිණිස මෙම අත්පොත සම්පාදනය කර ඇත. ඉවැන්ජලිස්ත මෙහෙය, මෙහෙවරය නායකයෝ ගෝලකමේ සාකච්ඡුාව මෙහෙය විය යුත්තේ කෙසේද යන්න සහ සැලකිලිමත් කණ්ඩායම් මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න මග පෙන්වීමට පරිච්ෙඡ්දයක් වෙන් කර ඇත.
දේවගැති මාර්ක් ෆින්ලේ, අපගේ බියට වඩා විශාල අපගේ කනස්සල්ලට වඩා ලොකු අපගේ කාංසාවට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් අප ළඟින්සිටින බව පෙන්වන්නේය. අපගේ ගැටළුවලට සැබෑ විසඳුම් උන්වහන්සේ සතුව ඇත. මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත්නු ඹ අත් නොහරිමියි (හෙබ්‍රෙව් 13:5) කියා පැවසූ තැනැන්වහන්සේගේ සහතිකය අපට ඇත්තේය.
සමහර දේවල් වරකට භාවිතා කරයි; තවත් අය, ජීවිත කාලය පුරාම; තවත් සමහරු, කාලය අවසන් වන තුරු. කාලානුරූපී සත්‍යයන් තුළ කාලය වෙනස් වන තොරතුරු සහ තීක්ෂණ බුද්ධිය අඩංගු
වේ.
ඔබ මීට පෙර කවදාවත් මේ දේවල් ගැන අසා නැත. මෙහි සත්‍යතාවන් පවා ඔබට අපහසු විය හැකිය.එහෙත්, අවස්ථාවන් තිබේ, මෙම කුඩා
වෙළුමේ ඔබගේ ගැඹුරුතම ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබගේ මහත් අපේක්ෂාවන්ට විසඳුම් ඇත. මෙය කියවීමට කාලයයි.
Select at least 2 products
to compare