- Recent add item(s)
- ×
-
Beyond Imagination | Soft Copy (PDF) English 1 × රු0.00×
-
Health & Wellness - Tamil 1 × රු0.00×
- ×
Subtotal: රු0.00
Subtotal: රු0.00
රු0.00
In Stockඅප අපගේ ලෝකයේ නපුරේ බියකරු සංඛ්‍යා ලේඛන වලින් වටවී සිටින්නෙමු.
ඔබ මේ පොත ඔබගේ අතින් දරා සිටින්නේ ඔබට අද දවස හෙට හා සදාකාලය වෙනුවෙන් බලාපොරොත්තුව ඕනෑ නිසාය. මෙම පොතෙහි සෑම පරිච්ෙඡ්දයක්ම එම පණිවිඩයෙන් පිරී ඇත.
සමහර දේවල් වරකට භාවිතා කරයි; තවත් අය, ජීවිත කාලය පුරාම; තවත් සමහරු, කාලය අවසන් වන තුරු. කාලානුරූපී සත්‍යයන් තුළ කාලය වෙනස් වන තොරතුරු සහ තීක්ෂණ බුද්ධිය අඩංගු
වේ.
ඔබ මීට පෙර කවදාවත් මේ දේවල් ගැන අසා නැත. මෙහි සත්‍යතාවන් පවා ඔබට අපහසු විය හැකිය.එහෙත්, අවස්ථාවන් තිබේ, මෙම කුඩා
වෙළුමේ ඔබගේ ගැඹුරුතම ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබගේ මහත් අපේක්ෂාවන්ට විසඳුම් ඇත. මෙය කියවීමට කාලයයි.
මෙම අත්පොත ගෝලයින් කිරීම වර්ධනය කරන පිණිස නියම සැලකිලිමත් කණ්ඩායම් සහ ඔවුන් කරනදේට බලපෑමක් ඇති කිරීමේ ෂීණ මූලික අදහස් පැහැදිලි කිරීම පිණිස මෙම අත්පොත සම්පාදනය කර ඇත. ඉවැන්ජලිස්ත මෙහෙය, මෙහෙවරය නායකයෝ ගෝලකමේ සාකච්ඡුාව මෙහෙය විය යුත්තේ කෙසේද යන්න සහ සැලකිලිමත් කණ්ඩායම් මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න මග පෙන්වීමට පරිච්ෙඡ්දයක් වෙන් කර ඇත.
Select at least 2 products
to compare