Hope for Troubled Times (Sinhala) 2021 Missionary Book
රු0.00
In Stockදේවගැති මාර්ක් ෆින්ලේ, අපගේ බියට වඩා විශාල අපගේ කනස්සල්ලට වඩා ලොකු අපගේ කාංසාවට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් අප ළඟින්සිටින බව පෙන්වන්නේය. අපගේ ගැටළුවලට සැබෑ විසඳුම් උන්වහන්සේ සතුව ඇත. මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත්නු ඹ අත් නොහරිමියි (හෙබ්‍රෙව් 13:5) කියා පැවසූ තැනැන්වහන්සේගේ සහතිකය අපට ඇත්තේය.
Related products
-
Homes of Hope & Health – Tamil
0 out of 5(0)ஆரோக்கியமான வெற்றியுள்ள வாழ்க்கை வாழ நம்பிக்கையுள்ள ஆரோக்கியம் நிறைந்த இல்லம் தேவை. அதற்கான பயிற்சி விரிவுரையை இந்தப் புத்தகத்தில் காணலாம்.
Read Onlineරු0.00 -
Timeless Truths ( Sinhala)
0 out of 5(0)සමහර දේවල් වරකට භාවිතා කරයි; තවත් අය, ජීවිත කාලය පුරාම; තවත් සමහරු, කාලය අවසන් වන තුරු. කාලානුරූපී සත්‍යයන් තුළ කාලය වෙනස් වන තොරතුරු සහ තීක්ෂණ බුද්ධිය අඩංගු
වේ.ඔබ මීට පෙර කවදාවත් මේ දේවල් ගැන අසා නැත. මෙහි සත්‍යතාවන් පවා ඔබට අපහසු විය හැකිය.එහෙත්, අවස්ථාවන් තිබේ, මෙම කුඩා
වෙළුමේ ඔබගේ ගැඹුරුතම ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබගේ මහත් අපේක්ෂාවන්ට විසඳුම් ඇත. මෙය කියවීමට කාලයයි.Read Onlineරු0.00 -
-
-
Read Onlineරු0.00
-






