- Recent add item(s)
-
primary - Tamil (Years 7-9) 4th qtr D 1 × රු100.00×
- ×
- ×
Subtotal: රු100.00
රු240.00
In Stockරජවරුන්ගේ රජාණන් වූ ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූ අපගේ දෙවිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ දොරටුව අබියස සිටින මේ සමයේදී මේ පොත තුළින් ඔබගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කොට ඔබ සුදුස්සෙක් කරනු නිසැකයි.
තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
කි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
முற்பிதாக்களும் தீர்க்கதரிசிகளும்
මෙලොව තත්ත්වය ගැන සෑහීමට පත් නොවන මනුෂ්‍ය හෘදයන් තුළ තම සතුට සම්පූර්ණ කළ හැකි තැනැන්වහන්සේ වෙතට ඔහුව යොමු කළහැකි පොතකි.
Great Controversy theme” between Jesus Christ and Satan, as played out over the millennia from its start in heaven, to its final end when the remnant who are faithful to God will be taken to heaven at the Second Advent of Christ, and the world is destroyed and recreated.