Life of Jesus – යේසුස්වහන්සේගේ ජීවිතය Sinhala E. G. White
රු710.00
In Stockතරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
Related products
-
Prayer for the Sick – යැදුම තුළ හාස්කම් Sinhala E. G. White
0 out of 5(0)‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
Read Onlineරු70.00 -
සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.Read Onlineරු370.00 -
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.Read Onlineරු560.00 -
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Read Onlineරු270.00 -
Health & Happiness – සුවසෙත හා සතුට Sinhala E. G. White
0 out of 5(0)සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.
රු340.00 -
Communion with God – தேவனோடு உறவாடுதல் Tamil E. G. White
0 out of 5(0)இந்தப் புத்தகத்தை வாசிக்கும் ஒவ்வொருவருக்காகவும் உலகமனைத்திலுமுள்ள கிறிஸ்தவ சகோதர சகோதரிகள் ஜெபிக்கிறார்கள் என்பதை அறிவீர்களாக. இப்புத்தகத்தை வாசிக்கும்போது பரிசுத்த ஆவியானவரின் பலம் மிகுந்த கரம் உங்களை வழிநடத்துமாறு வேண்டுகிறேன். அவர் உங்களுக்கு புதிய நோக்கங்களை காணக்கூடிய சக்தியை ஈந்து இயேசு மறுபடியும் வரும்வரை, பிதா, குமாரன், பரிசுத்த ஆவி ஆகியோருடன் உங்களுக்கிருக்கும் உறவு ஓர் ஆர்த்தம் மிகுந்த உறவாக மாற கிருபை புரிவாராக! இந்தப் புத்தகத்தை வாசித்து முடித்த பின்னர் நீங்கள் உங்கள் வாழ்க்கையிலும், யோசனைகளிலும் ஜெப வாழ்க்கையிலும் மாறுபட்டவர்களாக இருப்பீhகள் என்பதில் சந்தேகமில்லை.
Read Onlineරු210.00







