- Recent add item(s)
-
National Sunday Law - ජාතික ඉරිදා නීතිය Sinhala 1 × රු55.00×
- ×
-
He is Coming English 1 × රු200.00×
Subtotal: රු355.00
Subtotal: රු355.00
රු710.00
In Stockතරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
රජවරුන්ගේ රජාණන් වූ ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූ අපගේ දෙවිවූ යේසුස් කි්රස්තුස්වහන්සේ දොරටුව අබියස සිටින මේ සමයේදී මේ පොත තුළින් ඔබගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කොට ඔබ සුදුස්සෙක් කරනු නිසැකයි.
දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට උන්වහන්සේගේ අදහස හා සැලසුම් පැහැදිලි ලෙස විවෘත කරයි. මෙය කියවන්නාවූ අයට මේ පොත ආශිර්වාදයක් වෙනවා ඇත.
‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Online
Select at least 2 products
to compare