Description
Explore how God communicates His will through the gift of prophecy. This quarter’s lessons examine the prophetic ministry, inspiration, Scripture, and the guidance God provides through His messengers.
සබත් පාසල් – 2026 සිව්වන කාර්තුව
අනාවැකි දීමේ දීමනාව
දෙවියන්වහන්සේ තම කැමැත්ත හා මඟපෙන්වීම අනාවැකි දීමේ දීමනාව තුළින් අපට හෙළි කරන ආකාරය මෙම කාර්තුවේ පාඩම් තුළින් අධ්‍යයනය කරමු.







