Related products
-
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Onlineරු55.00 -
සියවස් ගණනාවකට ඉහතදී විද්‍යාඥයින් සෞඛ්‍යය පිළිබඳ කරුණු කාරනා සොයාගැනීමට පෙර 1863දී එලන් ජී. වයිට්
මහත්මිය ආහාර පුරුදු ශරීරයට විශාල බලපෑමක් ඇතිකරන බව පෙන්වා දී ඇති අතර මේ පොත මගින් ඊට පිළියම් ලබාගත හැක.Read Onlineරු370.00 -
Life of Jesus – යේසුස්වහන්සේගේ ජීවිතය Sinhala E. G. White
0 out of 5(0)තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
Read Onlineරු710.00 -
Prayer for the Sick – යැදුම තුළ හාස්කම් Sinhala E. G. White
0 out of 5(0)‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
Read Onlineරු70.00 -
බයිබලයේ සඳහන් උපමා කථා තුළින් එළිදක්වන ගැළවීමේ
සැලැස්ම එළිදක්වන්නාවූ විශිෂ්ට ගණයේ කෘතියකි.Read Onlineරු560.00