The Mount Of Blessings – කන්ද උඩ දේශනාව Sinhala E. G. White
රු190.00
In Stockකි‍්‍රස්තුස්වහන්සේගේ තොල්වලින් ගලා ආ ආශිර්වාද විස්තර කරන්නාවූ ‘කන්ද උඩ දේශනාව’ ලොවට සගයෙන් ආ ආශිර්වාදයකි. දෙව් සමිඳුන්ගේ සිහසුනෙන් පැමිණි හඬකි.
Related products
-
Steps to Christ – පිරිපුන් මග Sinhala E. G. White
0 out of 5(0)සතුට, සාමය හා බලය ලබාගත හැක්කේ එකම මාර්ගයකිනි. ඔබත් මේ පොත කියවා එම මාර්ගය සොයා දැනගන්න.
Read Onlineරු155.00 -
කි්රස්තියානි ජීවිත රටාව තුළ ගබඩාකාරකමට ඉතා විශාල වැදගත් තැනක් තිබේ. මෙම පොතෙහි විස්තර කරන්නාවූ ගබඩාකාරකමේ ප්‍රතිපත්ති ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න.
Read Onlineරු55.00 -
ස්වර්ගයේ ලූසිෆර්ගේ වැටීමත්, මනුෂ්‍යයාගේ පාපයට වැටීමේ පටන් කි‍්‍රස්තුස්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීම දක්වා විහිදෙන කතාවකි.
Read Onlineරු270.00 -
Life of Jesus – යේසුස්වහන්සේගේ ජීවිතය Sinhala E. G. White
0 out of 5(0)තරුණ ළමුන් උදෙසා ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා ඉතා අලංකාර උපමා උපමේය යොදාගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
Read Onlineරු710.00 -
-
Health & Happiness – සුවසෙත හා සතුට Sinhala E. G. White
0 out of 5(0)සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.
රු340.00






