Related products
-
Steps to Christ – පිරිපුන් මග Sinhala E. G. White
0 out of 5(0)සතුට, සාමය හා බලය ලබාගත හැක්කේ එකම මාර්ගයකිනි. ඔබත් මේ පොත කියවා එම මාර්ගය සොයා දැනගන්න.
Read Onlineරු155.00 -
Prayer for the Sick – යැදුම තුළ හාස්කම් Sinhala E. G. White
0 out of 5(0)‘ඇදහිල්ලේ යාච්ඤවෙන් රෝගියාට සුවය ලැබේ’ යනුවෙන් දෙනු ලැබ ඇති පොරොන්දුවේ පූර්ණ අර්ථය විමසා බලයි. පිළිතුරු ලැබිය හැකි යාච්ඤවන්ට අදාල වන කොන්දේසි කවරේදැයි මෙයින් දැක්වේ.
Read Onlineරු70.00 -
Health & Happiness – සුවසෙත හා සතුට Sinhala E. G. White
0 out of 5(0)සිරුර කෙරෙහි බලපවත්නා භෞතික නීති රීති වටහා ගැනීමට හා සිරුර වර්ධනය කර සෞඛ්‍යය ප්‍රකෘතිමත් කරවන සොබා දහමේ වැදගත්කම මෙම ග්‍රන්ථය තුළින් එළිදරව් කරන අතර ජීවිතයේ ප්‍රායෝගික කාරණා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදේ.
රු340.00 -
මෙම පොත කි්රස්තුස්වහන්සේ තුළින් ප්රකාශවන දෙවියන් වහන්සේගේ පේ‍්‍රමය විදහා පාන අතර කොටස් දෙකකින් සමන්විත මෙම පොත තුළින් යේසුස්වහන්සේ අපගේ මෘදු සානුකම්පික මිත්‍රයාණන් බව අපට පැහැදිලි කරයි.
Read Onlineරු280.00 -
දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟට උන්වහන්සේගේ අදහස හා සැලසුම් පැහැදිලි ලෙස විවෘත කරයි. මෙය කියවන්නාවූ අයට මේ පොත ආශිර්වාදයක් වෙනවා ඇත.
Read Onlineරු1,060.00







